Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Thurulu Wenna Da – ...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Thurulu Wenna Da – Kavindya Adikari  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
17/02/2020 8:24 am  

Thurulu Wenna Da – Kavindya Adikari

පියඹලා යන්න ආකහේ - හැඟුමක තටු සැලුනා
නොම කියා උන්නු ආදරේ - පපුවට බර දැනුනා
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා

තරු පාට දේවි නීල අහස පුරා
මල් රේණු පාවි පාවි සුවඳ සලා
දෙනෙතට දෑස යාවෙලා - හසරැලි සේල වෑහිලා
ඔබ හාදු දේවි මේ කොපුළ පුරා
ගොළු වෙලා ඉන්නවා ඔහේ - පපුවට තුරුලු වෙලා
හිත පුරා තියෙන ආදරේ - ඔබටම දැනෙන තුරා

කඳු යායෙ ගෑවි ගෑවි සිනිඳු වලා
කොදුරාවි ආදරේට කියන කතා
පවසනු කෝම ඒ කතා - අකුරට පේළි තෝරලා
ගළපා කියන්නෙ මේ හැඟුම ලිහා


Quote
Share: