Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Suddi – Saman Lenin
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Suddi – Saman Lenin  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 189
05/04/2020 4:19 pm  

Suddi – Saman Lenin

මහබඹු අනඟව මවපු ඉනාවේ
රන් කෙඳි වෑහෙයි කියඹු ලතාවේ
ගිලි ඡවි කළණිය ශ්වේත ගුලාවේ
පැහැසර දනවයි අරුණ උදාවේ

නිහඬව ඉහිරෙන - මියුරු ප්‍රහාසය
හෙමිහිට කලතයි - නිසල තළාකය
එක තැන ඉගිලෙන - තිසර විලාසය
පුළුලිත කරවයි ස්වප්න පරාසය

දිදුලන තුනුවඟ - තුසිතය මුදහල
නලියන මකරන්දය - බිඟු මත් කල
මුසපත් කර - කළඹන සඳ හදවිල
නෙළුවා මනසින් සුදු කටරොළු මල


Quote
Share: