Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Sopiya - Ravi Royst...
 
Notifications

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Sopiya - Ravi Royster  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 1 year ago
Posts: 40
14/02/2020 1:52 pm  

තොල උරච්චි කර කට කොනින් හිනා උන
සොපියෙක් මට උන්නා
කට කැඩිච්ච වචනෙන් ආදරේ මට දෙන
සොපියෙක් මට උන්නා

කරමුලටම හිරවෙල මටනම් පිස්සු හැදිලා
දැන් නම් මේ ඉන්නේ
අනේ මැණිකේ කියන දෙයක් මං ඇයි උඹ තේරුම් නොගන්නේ
වැඩකට ඔලු දැම්මම ආයෙත් ඇමතුම ඇයි මට ආයෙත්
**
වැඩේයි උඹයි දෙකක්නේ මං උඹ කොහොමද බැලන්ස් කරන්නේ

හදන හදන බීට් ඒවා මටත් සෙට් වෙන්න නෑ
ගලවලා මුල ඉඳන් අමුණන්නට මට හිතෙන් නෑ
වචන ගලප ගලප වචනත් දැන් එන්නේ නෑ
වලක් කපන් වැලලෙනවා මං ඊට හොඳයි **
බීට් එකට බෙල්ල වනලා මගේ බෙල්ලෙ අමාරුව වැඩිවෙන්නේ
මම කාලත් නෑ බීලත් නෑ පිච්චියටම වැටිලානේ මගේ කෙල්ලෙ
මුහුණ කටක් හෝදලා නෑ brush එක කට කාලෙකින් දැක්කේ
ගෙදරින් එළියට වැටෙනවා ලඟදිම බොල බත් කාඩ් කැපිල බොල ඇත්තේ


Quote
Share: