Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Sith Gath Malakata ...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Sith Gath Malakata – Shehan Diluka  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 189
01/04/2020 5:18 pm  

Sith Gath Malakata – Shehan Diluka

සිත් ගත් මලකට ලං වී සෙව්වෙම් ලබනට සෙනේහයක්
පත් මත එනමුදු සලකුණු තිබුණා විසකුරු බඹර තුඩක්
රොන්මත තුඩගා බිඳලූ පසුවට මෘදු හද රසෝගයක්
නෙත් යුග අභියස ඉතිරිව තිබුණා ලතැවුල් වියෝගයක්

උනුකර හදවත වෙහෙසි බැලුවා වන්නට ප්‍රභාතයක්
අමතක කරවමි ලඟ සිට ලැතවුල තනිරැක බොහොකලක්
දිය මත දිය රැලි නංවන විලසක මුව මත සිනා තොටක්
කෙදිනද පවසන් හදවත තුල යලි ලියලන ස්නේහයක්

ඉඟිකර පොඩිකර රොන අත හැරගිය පසුවට පුංචි මලක්
රැවටුනු තැන් ගැන ඉකිබිඳ හැඬුවද රහසින් දහස් වරක්
ලොව ගතු කීමට පෙර ලං වූයෙමි. උණුහුම දැනෙන දුරක්
විසකුරු තුඩු නොව උනුවන හද තුල ඇත හිත නිවන තෙතක්


Quote
Share: