Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Pemwathunge Geethay...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Pemwathunge Geethaya – Api Machan  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
23/03/2020 7:03 pm  

Pemwathunge Geethaya – Api Machan

ආදරේ කළත් ඔයාට මහමෙරකට වැඩියෙන්...
තාමත් මං කන්නෙ බොන්නෙ අප්පච්චිගෙ පඩියෙන්...
ආදරේ කළත් ඔයාට මහමෙරකට වැඩියෙන්...
තාමත් මං කන්නෙ බොන්නෙ තාත්තාගෙ පඩියෙන්...

දවස ගෙවන්නට ගානට නුඹේ අතේ ඇති...
අපි හොය හොය ගියෙ මල්වතු ටිකට් කඩන් නැති...
තාලයකට අහු මුලුවල බිම්මල් පිපි පිපී...
රහසින් කිවු හැටි මතකද කවුරුන් හරි දකී...

නුඹ කැන්දන් යන්න කියල හිතුන පලියට...
බැහැ කැන්දන් යන්න තවම ඉන්නෙ කුලියට...
යනකල් මට ලබාපු සෙනසුරා සිකුරුට...
තව පොඩ්ඩක් ඉමුද මෙහෙම හිටපු විධියට...

ආදරේ කළත් ඔයාට මහමෙරකට වැඩියෙන්...
තාමත් මං කන්නෙ බොන්නෙ අප්පච්චිගෙ පඩියෙන්...
ආදරේ කළත් ඔයාට මහමෙරකට වැඩියෙන්...
තාමත් මං කන්නෙ බොන්නෙ තාත්තාගෙ පඩියෙන්...


Quote
Share: