Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Paschaththapaya – S...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Paschaththapaya – Saman Lenin  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
17/02/2020 8:07 am  

Paschaththapaya – Saman Lenin

බුහුමන් යසස් දැරු සිරිලක් මෑණියනී
නමදිම් මහත් ගුණ කද සිහිකර බැතිනි
රජ කම් කලත් කල කම් පල දෙන බැවිනි
මෙතරම් දුකක් සිදු විය මගෙ පෙර පවිනි

දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
නිදහස් කිරුළ අද සතුරන්ට අයිතිය
උදහස් කම නිසා විය දන ගෙ විමතිය
නිදහස් බව නසා ගති සිහල ජාතිය

අපායට බියෙන් මත්පැන් නොබිව් මට
උපායෙන් පොවා යලි මා ගෙන සතුට
පපාදර සිටිය සුරතල් කුමරු සෙට
කපා දැමු බැවින් විය සතුරන්ට රට

විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු
නෙතින් කදුලු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු


Quote
Share: