Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Paata Paata – Dilmi...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Paata Paata – Dilmin Perera  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 189
23/05/2020 4:08 pm  

Paata Paata – Dilmin Perera

පාට පාට සමනලයන් වාගේ
මල් රේණු රේණු බොන්නයි සැරසෙන්නේ
ඔබේ සිනා පොදක් වැටී මගෙ දෙතොලේ
ලං වෙලා සිප ගන්නයි සැරසෙන්නේ

හීන පේන තෙක්මානේ
කෝලම් කරා මේ රෑ යාමේ
හීන පේන තෙක්මානේ
හසකැන් මවා ඔබ ළං වුණා

වෑහෙනා වෑහෙනා වෑහෙනා වෑහෙන ආදරේ
ළංවෙලා ළංවෙලා මා ළඟින් ලංවෙලා සැනසිල්ලේ

මේ රෑ යාමේ..

උණුසුමේ සුව ගෙනා පෙම්බරි
නැවතුනා සිත මගේ ගින්දරි
රොන් සොයා මා එමි සුන්දරී

ඔබේ නෙතින් ගෙනා කැළුම් දැල්වුණා
දිලි දිලි පිපී මගෙ ලොව එළි කළා
නුරා සරින් සවන් පුරා මුමුණලා
රෑ පුරා මං සිහිනයෙන් කැලඹුනා


Quote
Share: