Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Oba Ha – Diluka Per...
 
Notifications

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Oba Ha – Diluka Perera  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 1 year ago
Posts: 42
14/02/2020 1:57 pm  

ඔබ හා ලන් වී ඔබ හා
ආදරේ හදුනා
දිවුරා කියනෙමි දිවුරා
ජීවිතේ දැනුනා
දෑසින් දෑසත් බැදී සනහා
මොහොතක් ගානේ මගේ හිතුනා

නම නොදැන කතා පොතේ
කෙලවර කියන්න හිතා කෙසේ
අතරමගක තියා මෙසේ
යලි මුන නොගැසෙමු කියා ගියේ
තනිව මා ගෙවනා සැදෑවේ
ඔබව සිහි කරවා
පෙරදා මෙන් ඉදින්නම් බලා

ඔබ හා ලන් වී ඔබ හා
ආදරේ හදුනා
දිවුරා කියනෙමි දිවුරා
ජීවිතේ දැනුනා
දෑසින් දෑසත් බැදී සනහා
මොහොතක් ගානේ මගේ හිතුනා


Quote
Share: