Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Naliyana As – Centi...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Naliyana As – Centigradz  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
24/03/2020 4:32 am  

Naliyana As – Centigradz

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට...
ජීවිතේ පුරා....

ඇස් රිදෙනවා
හිත දැවෙනවා
හද හොයනවා
ඇස්දෙක ඔබේ...
මා නිවෙනවා
මා නිවෙනවා...
ඔබෙ ආදරෙන්....

ඔය නළියන ඇස්...

හිත කියනවා
ඔය ඇස් මගේ
ලගටම වෙලා
ඉන්නට ඔබේ
දෙනවද අනේ
ඔය ආදරේ....
මා නිවෙනවා
මා නිවෙනවා
ඔබෙ ආදරෙන්....

ඔය නළියන ඇස්.....


Quote
Share: