Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Mathaka Dinapotha -...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Mathaka Dinapotha - Kalpana Kavindi  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
24/03/2020 5:56 am  

Mathaka Dinapotha - Kalpana Kavindi

මතක දිනපොත එකිනෙක පෙරලා
බලන රෑ මට නම් නිදි නැතුවා
තුරුලෙහි දැවටෙමින්
ඔය හැටි මනමාලකම්
සිහිවන විටදි දැන්
ඉවසුම් නෑ මටත්
දවසක ඔය ඇස් මගෙ වෙන හින්දා

නුඹේ නමට මම ගෙතූ හීන ගෙත්තම්
පාට පාට ගා ඇදපු සිත්තම්
පින්න වැටෙන රෑ සීත ඇත්නම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණෙනී උරතලයෙහි ඉමී
කවදාක හරි හවසක යලි
දිලෙන ඔය් ඇස් මගෙ වෙන හින්දා

මගෙ හිතට නුඹ දුන්නු මන්දහාසකම්
දෑස හිත අස්සෙ නටපු නාඩගම්
මාව අවුලුවන හීය නුඹම නම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණෙනී උරතලයෙහි ඉමී
කවදාක හරි හවසක යලි
දිලෙන ඔය් ඇස් මගෙ වෙන හින්දා

මතක දිනපොත එකිනෙක.....


Quote
Share: