Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Mandarama – MasterD...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Mandarama – MasterD Ft MOMO  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
24/03/2020 5:42 am  

Mandarama – MasterD Ft MOMO

[හිත පෑරිලා
හීන ගේනවා වේදනා
අදුරට රැවටිලා
මංදාරමක් හොයනවා..//]

මං මට හිමි නැති
ගද ගහන පව්කාර
ලෝකයක පිරිහුන
සූස්තියට සම වැද
විදග්ධ විද්වත්තු
වැදි බණ ශාස්ත්‍රීය
කලුවා සාන සුදු යැයි කියාන
තුන් ලෝකය තුල
අතරමං වුණ ධර්මෙක
ධර්මයක් නෑ බොලා
ආගම්වාදෙ විතරයි
සුද්දා දුන්න දෙයක් නෑ
ජාතිවාදේ විතරයි
කපලා කොටලා බලපිය අපෙ
රතු පාට විතරයි

[හිත පෑරිලා
හීන ගේනවා වේදනා
අදුරට රැවටිලා
මංදාරමක් හොයනවා..//]

කවුද යන්නේ අපිත් එක්ක
රවුමක් රටේ
රට හදන ගමන් හද බලමු මලෙ
හරි වැරදි නොදැන
වදන් දුන්නු උඹලා
කපල කොටලා මැනලා
පැත්ත ගත්ත උඹලා
අවිවාද වාද විවාද වන මැද
රතු එලි පිං මැද
සුදු නැත පව් පිට
ලූලෙක් නැති තැන
කනයෙක් පණ්ඩිත
පණ්ඩිත කනයත්
ලූලගේ ළග ඉදන්
අගේ ඉදන් කන
කනව වගෙ
මේ උඹෙයි මගෙයි
අපේ කතන්දරේ
Ah අගේ ඉදන් කන
කනව වගෙ
මේ උඹෙයි මගෙයි
අපේ කතන්දරේ Ah

[හිත පෑරිලා
හීන ගේනවා වේදනා
අදුරට රැවටිලා
මංදාරමක් හොයනවා..//]

Quote
Share: