Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Man Wage – Chanuka ...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Man Wage – Chanuka Mora  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
17/02/2020 8:10 am  

Man Wage – Chanuka Mora

රෑ නිසංසලේ - සිත නොසොල්මනේ
නිදි ලගක් නැතේ - උඹටත් මං වගේ
බඩගිනිත් වගේ - මේ රැයෙත් මගේ
වැඩ ගොඩයි හිතේ - උඹටත් මං වගේ

සිතන් මලේ //
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ //
විදින්න ඔබේම ලොවක් හිතේ

සිතන් මලේ //
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ //
උඹ සිතින් තැනූ සුන්දර තනි ලෝකේ

විබහගෙත් කටේ - ෆයිනලුත් මන් වලේ
දාඩියත් දැන් හැලේ - උඹටත් මං වගේ
බොස් කියයි උගේ වැඩේ - හෙට කරන් එන ලෙසේ
නොකරලත් බැහැ අනේ - උඹටත් මං වගේ

නෑ නෑ මට බොස් ල නෑ
ඔය අණ දෙන උන් ලග පදිරි නෑ..කෙල හලන් යද්දී නාකි හැත්ත කෑලි වලට බෝල බැස්ස බැස්ස
ඔෆිස් එකේ කොල්ලෝ පව්නේ උන්ට ඇපත් නෑ
අට පහ වෙලාව මැරෙනවා සතිය පුරාම
උදේම කිට මරල ඉද්දි ඇහෙනවා බස් එකේ නලාව
හදිස්සියේ එදාට ට්‍රැෆික් උනොත් මලාට
බලන්නේපයි උබර් එකේ ටුක් අය්යාගේ හිනාව
හති තමයි හය්යෙන් දිව්වම අපි
මදි තමයි වේගෙන් එන්නෑ මනී
ඇති දෙයක් කරපන් උබේ තනි
අහං ඉදපන් කොල්ලෝ මේක තමයි ගති
හීන පස්සේ දුවල ගිහින් පොඩ්ඩ පොඩ්ඩ හිර උනාට
ලොක්කෝ වගේ අස්නි නටන උන්දලාට අහු උනාට
අපේ යකා Crew ගේ සින්දු එකක් ලොවම අහපු දාට
මගේ හුස්ම ගියත් කමක් නෑ බොක්ක එදාට

සිතන් මලේ //
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ //
විදින්න ඔබේම ලොවක් හිතේ

සිතන් මලේ //
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ //
උඹ සිතින් තැනූ සුන්දර තනි ලෝකේ


Quote
Share: