Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Mama Obata Adarei –...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Mama Obata Adarei – Thilina R Ft Ridmavi  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 189
04/04/2020 7:09 am  

Mama Obata Adarei – Thilina R Ft Ridmavi

මම ඔබට ආදරෙයි
මගෙ රටට ආදරෙයි
හෙට දිනට ආදරෙයි
මම මටම ආදරෙයි....

ඔබ මටත් ආදරෙයි
ඔබෙ රටට ආදරෙයි
හෙට දිනට ආදරෙයි
ඔබ ඔබට ආදරෙයි.....

යුතුකමට බැදෙමු
නීතියට නැමෙමු
හෙට දවස හදමු
අපි රැකෙමු - රකිමු...

නුවණැසින් දකිමු
සම සිතින් සිතමු
අරමුණක රැදෙමු
රට රකිමු- රැකෙමු...


Quote
Share: