Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Hamuwevido - Nadeer...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Hamuwevido - Nadeera Nonis  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
24/03/2020 4:45 am  

Hamuwevido - Nadeera Nonis

හමුවේවිදෝ හිමිවේවිදෝ සමුදේවිදෝ
මගේ වේවිදෝ ලංවේවිදෝ වෙන්වේවිදෝ

සද රෑක සිහිනයේ මැවූ මා රහසේ ආදරේ පැතු
හැමදාම මාගෙමයි සිතු
මතුදාක වේවිදෝ සතු
කිසිදාක මා හැරදා නොයනු
[දුටු මුල්දාම හදවත මාගේ ආදරෙන් පිරුනා
නුඹේ තරු දෑස දුටු හැම වාරේ
ආදරේ දැනුනා..//]

රෑ නෙතු මැවුනා මා සිත නිවුනා
මා හදවත රෑ මැදියම ඈ සිත සෙව්වා
ඒ නෙතුමත සිහිනය පැතුවා
මා තනිව සිහිනය පැතුවා

සද රෑක සිහිනයේ......

පාළුව දැනුනා ඈ මට දැනුනා
මා සදවත මා ළගටම ආ බව හැගුනා
ඈ නෙතුමග ආදරේ පිරුනා
ඒ සිහිනේ සිහිනෙන් මිදුනා

සද රෑක සිහිනයේ......

හමුවේවිදෝ හිමිවේවිදෝ සමුදේවිදෝ
මගේ වේවිදෝ ලංවේවිදෝ වෙන්වේවිදෝ

සද රෑක සිහිනයේ......


Quote
Share: