Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Gindara Dase – Bach...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Gindara Dase – Bachi Susan  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
17/02/2020 8:22 am  

Gindara Dase – Bachi Susan

ගින්දර දෑසේ උණුසුම දැනුනම ඇගේ
හදවත නැවතුනී මාගේ රංගනාවියේ
නැටවෙන තාලේ තොල්පෙති නලියන වේලේ සියොලඟ ඇවිලූනි මාගේ රංගනාවියේ
සොදුරේ ඔබගේ ලැමදේ තනිවෙන්නම් මෙසේ

තොල් සායම් මැකුනාද දෙතොලේ
පුබුදන්න කොදුරන්න සවනේ
ඉන ගාව මගේ දෑත පැටලේ
නිය පාර පපු ගැඹුරේ දුටුවේ

සිපගන්න මුවකමල රිසිසේ
ලං වන්න විදගන්න පහසේ
රොන් රසට වහ වැටුනී රහසේ
උණුහුම්ම මල නුඹය උයනේ


Quote
Share: