Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Duka Pawasanna – Po...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Duka Pawasanna – Poorna Sachintha  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
24/03/2020 5:13 am  

Duka Pawasanna – Poorna Sachintha

දුක පවසන්නට කව්රුවත් නැත නොහිටිය දිනක ළගින්..
ඔබ ඇවිදින් කල ආදරය මම අතහැර යම්ද සිතින්..
මගතොටේ රගහලේ.. ගතකෙරු දින අපේ..
කදුලින් තෙමන්න කිවේ කවුද..

දුක පවසන්නට කව්රුවත් නැත නොහිටිය දිනක ළගින්
ඔබ ඇවිදින් කල ආදරය මම අතහැර යම්ද සිතින්

මාගේ හිස මත දිවුරලා තුරු හෙවනේ රැදුනු මතකයේ..
දන්නේ නෑ මම රැවටිලා බව මෙතුවක් ඔබට නොසිතු සේ..
මාගේ ළගින් බැහැ ඉදින්න කීවේ ඔබට පෙර දිනේ..
හීන පේන පාළු රෑක..

දුක පවසන්නට කව්රුවත් නැත නොහිටිය දිනක ළගින්

යන්න ගියෙ ඔබ ඇයි කියා මට තාමත් නැහැනේ තේරුනේ..
කල්පයක් වගේ දැනෙනවා කෙටි කාලේ අපේ අතීතයේ..
මාගේ හුස්ම සිදේනා දාට ආයෙත් ඇවිද මේ වගේ..
මා ළගින් බිදක් රැදෙන්න..

Quote
Share: