Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Dingiriya – Sameera...
 
Notifications

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Dingiriya – Sameera Weerasinghe  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 1 year ago
Posts: 45
28/01/2020 5:33 pm  

විස්තර හොයල බැලුවත්
නෑ වැරදි කියා
දොස්තර පුතා කොළඹත්
නෑ රටින් ගියා
දැන් මට වාරු බෑ නැටුමත්
අඩිය තියා
පෙරහැරෙ නැටුව
උඹෙ තාත්තා ඩිංගිරියා

අම්මගෙ මළගමට විතරක්
උඹ ආව
නෑ උබේ නොම්බරේවත් පුතේ
මයේ ගාව
මුහුදෙන් එහා උඹ
ඉන්නවනම් තාම
පෙරහැර බලන්නටවත්
උඹ එනවාද

ඉස්සර කර තියා පෙරහැරෙ
නැටවෙව්ව
විස්තර කිය කියා උඹ පස්සෙන්
දිව්ව
පෙරහැර එකක් නෑරම කාසිම
හෙව්ව
දොස්තර මයෙ පුතේ පලපං මේ
පපුව


Quote
Share: