Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Costa x Izzy – Yaks...
 
Notifications

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Costa x Izzy – Yaksha Dhewa Gana  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 1 year ago
Posts: 45
27/01/2020 4:52 pm  

ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්රොක් වෙලා
මල් සුවඳින්..
මල් සුවඳින්..

දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ
බේගල් බේගල්
මැවුව දේවල් හීන
මැවුව දේවල්
ඇද්ද දේවල් හීන
පිම්බ දේවල් හීන
යක්‍ෂ දේව ඝන තුනම දැක්ක දේවල් හීන

හැම දේම උඩ ඉඳන්
බලන් ඉන්නේ දෙවියන්
අපායේ ජීවත් වෙන්නෙ
දිව්‍ය ලෝකේ යන්න මන්
විශ්වාසේ නැති යාලුවන්ට
මෙන්න පතුරන්
විශ්වාසෙ ඇති යාලුවන්ට
පන උනත් දෙන්නන් දෙන්නන්
සල්ලි ඕනේ නෑ ...
නෑ නෑ නෑ..

සුර ලොව සැප පස්සේ
මං නම් පන්නන් යන්නේ නෑ...
තණ්හාව වැඩි ආශාව
මිනිසා කරයි විනාස
ප්‍රශ්න මට දහසක්
නිමි ප්‍රශ්න නෑ එකක්වත්
හැමදේම වෙන්නෙ හොඳටයි
උන හැමදේම නරකයි
කරුමය තරහයි

ඉවසුවා මම පුදුමයි
මම තාම තරුණයි
මිමි බල නෑ හඳුරයි
ආත්මාර්ථකම මගෙ සතුටයි
මගෙ දුක හඳුනනන්නේ
මගේම කඳුලයි
ඒ සතුරාගේ මිතුරා සතියන්තේ වීරයා..

කවුරුවත් කිව්වේ නෑ යන්ඩ පාර
ආවේ මෙතනින්
සල්ලි ඕනේ නෑනේ
ගන්ඩ සැප දිව්වේ ගෙදරින්
ඔතල ගත්ත කෑලි තිව්වේ
මාව අහසේ කොනකින්

පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑ සැනකින්
මම ගත්තේ නෑ හිතට
කිව්වත් කවුරුත් දේවල් ගත්තේ නෑ
මම ඔතල ගත්ත කෑලි
තිව්වේ මාව ඒ අහසේ කොනකින්
පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑනේ සැනකින්..

ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්රොක් වෙලා
මල් සුවඳින්..
මල් සුවඳින්..

දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ
බේගල් බේගල්
මැවුව දේවල් හීන
මැවුව දේවල්
ඇද්ද දේවල් හීන
පිම්බ දේවල් හීන
යක්‍ෂ දේව ඝන තුනම දැක්ක දේවල් හීන..


Quote
Share: