Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Chiki Bom – Dimi3
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Chiki Bom – Dimi3  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 189
04/04/2020 5:42 pm  

Chiki Bom – Dimi3

කෙල්ලෙ කෙල්ලෙ වරන් නිදි දමන් ඇඳෙ පැද්දා ඇති බන් දැන් හති
නිදි කිරන් කකුල් දෙක ඇරන් ඔහෙ ඉන්න එපා බන් දැන් නම් ඇති
පැදපන්කො මාවත් පෙන්නපන්කො මට උඹෙ මෙ හිතෙ වල් ගති
කෙලිනට මට රති තප්පදෝරු උඹ හොඳටම මදි

කෙල්ලෙ කෙල්ලේ නැගිටපන්
නැගිටපු මල්ලි සනසපන්
හා එන්නකො එහෙනම්
චිකි චිකි බොම් චිකි චිකි බොම් //

ගැට පොලොස් කියන් බැන්ද මමත් කරකාර ලඳක් ඒකි ගති
මුල්ම දවස් ඉතින් ගත්තු ගමන් ඕන කඳක් අපිටත් වටී
එන්න එන්න වැල වෙන්න අරන් දැන්නම් කියන්නෙම කතා බැරී
රෑට මලක් ගහන් යද්දි නග්ගන් ඇඳේ මේකි හොඳටම බුදී

මම නන්නත්තාරයි
කසාදෙනම් මාරයි
හැමදාම බලෙන් එක වලක් හාරයි
ලිං ගැට්ටේ දාරත් නෑ
බැස්සත් දැන් ගානක් නෑ
ගැහුවත් තම්මැට්ටම් ගුල් නැත්තන් නයි මං පහරයි

මුට්ටි වලන් ගහපන් දැන් පොලේ
මට අවුලක් නෑ
හට්ටි පිටින් රොස් කරපන් බත්
ඒත් මන් ලොස් නෑ
පිටින් බලන එකා දැකල කිව්වත් වස් දොස් නම් නෑ
මල්ලි විඳින දුක දන්නේ අත ඒත් මන් පිට යන්නෑ


Quote
Share: