Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Bhawathure – Ishan ...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Bhawathure – Ishan Lantra [Centigradz]  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 189
21/05/2020 8:05 am  

Bhawathure – Ishan Lantra [Centigradz]

නිලූ නෙතු... මගේ හදේ...
රෑ පුරා... මැකී නොයේ...
තැනු සිහිනේ... බිදී වැටුණේ...
නෑ ආයේ ඈ.... වියැකි ගියා ජීවිතේ...

ඒ මතකේ හිත පාරා... රිදුම් දේ... හදේ...//
සෝ සංකා... මා හංගා හිනැහුණේ...

නිලූ නෙතු... මගේ හදේ...
රෑ පුරා... මැකී නොයේ...
තැනු සිහිනේ... බිදී වැටුණේ...
නෑ ආයේ ඈ.... වියැකි ගියා ජීවිතේ...

සෑ ප්‍රේමේ ගිනි දල්වා... අලු වී යාවී සෙනේ...//
රෑ මෝහා... දේ පීඩා... භවතුරේ..


Quote
Share: