Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Age Banda Nalawena ...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Age Banda Nalawena Thaale – Dimi3  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
23/03/2020 7:33 pm  

Age Banda Nalawena Thaale – Dimi3

[ඇගෙ බද නැලවෙන තාලේ
දැක හද නැලවෙන්නේ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ ආ ආ ආ...//]

පරම් බන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බං කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා

ඇගෙ බද නැලවෙන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ

[ඉන්නත් බෑ]

[යන්නත් බෑ]

[කන්නත් බෑ]

[ආලේ නම්]

ඇගෙ බද නැලවෙන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ

[කන්නත් බෑ]

[යන්නත් බෑ]

[ඉන්නත් බෑ]

[ආලේ නම්]

සෙල්ලම් ඇති කෙල්ලේ යකා නටාපන්
කොමඩු හපල රස බලපන්
පදෙට මගේ මේ උඹ නටාපන්
පන්දම් පාලි නැටුමට මාව බදාගන්
ආහ් ඇයි පරක්කු
කවුද ඉන්නේ අපි මැද හරස් වූ
කෙල්ලේ මද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගේ ඔඩොක්කු

පරම් බන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බං කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා

[ඇගෙ බද නැලවෙන තාලේ
දැක හද නැලවෙන්නේ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ ආ ආ ආ...//]

[පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රං කද නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා...//]

ඇගෙ බද නැලවෙන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ

[ඉන්නත් බෑ]

[යන්නත් බෑ]

[කන්නත් බෑ]

[ආලේ නම්]

ඇගෙ බද නැලවෙන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ

[කන්නත් බෑ]

[යන්නත් බෑ]

[ඉන්නත් බෑ]

[ආලේ නම්]

[පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රං කද නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා...//]
This topic was modified 2 weeks ago 2 times by Janaka Gunathilaka

Quote
Share: